තමා අමාත්‍යධුරයෙන් ඉවත් කිිරීමට සිය මුහුණු පොතෙහි ප්‍රතිචාර දක්වමන් හිිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ස්තූතිියි යනුවන් ප්‍රකාශ කර තිබේ.
මේ සඳහා ඔහු, තමා අමාත්‍යධුරයෙන් ඉවත් කළ බවට ජනපතිවරයා විසින් යොමුකළ ලිපියේ පිටපතක්ද සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබේ.
