පාර්ලිමේන්තු සැසිවාරය සදහා එක්වීමට පැමිණි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් දැඩි විරෝධයක් එල්ල කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය අවසන්වීමත් සමග විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා දැක්වීම ආරම්භ කළ අතර එම විරෝධතා මධ්‍යයේ ජනපතිවරයා පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.




