විපක්ෂයේ විරෝධය අදත්
- 21 04 2015
- 09:19
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ආරම්භ කළ විරෝධතාව පාර්ලිමේන්තු සභා ඝර්භයේදී දෙවැනි දිනටත් අද (21දා) ක්‍රියාත්මක වෙයි. ඊයේ (20දා) රාත්‍රියේදීද මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභා ගර්භයේ රැය පහන් කළහ.
ඡායාරූප මන්ත්‍රි ශෙහාන් සේමසිංහ ෆේස්බුක් ගිණුම
ඊයේ රාත්‍රීයේදී
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
අද පෙරවරුවේදී
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
