විපක්ෂයට යෑම ගැන තීරණය ජනපති සාකච්ඡාවෙන් පසුවයි
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයට යන්නේ දැයි යන තීරණය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
“ජනතා වරමක් ඇති පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් දීලා තියෙනවා. ජනතාව තමයි අවසාන තීරණය ගන්නේ පාර්ලිමේන්තුවක් තිබෙනවාද නැත්ද කියා. අපේ සටන අලුත් පාර්ලිමේන්තුවක්. රනිල් වික්‍රමසිංහ අන්ත පරාජයක් ලැබුවා පෙබරවාරි 10 දා. මහජනයාගේ ළග ඡන්දයක් පවත්වන්න වෙනවා. අපි විපක්ෂයට යනවාද කියා ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා.”
popular news
-
FAH Thursday, 13 December 2018 06:07 PM
පව් නේ
Reply : 0 3
Rattharan Thursday, 13 December 2018 06:19 PM
තවමත් මේ නාකි පප්පා උත්සහ කරන්නේ තමන්ගේ බලය රැකගන්නයි ,,,, රටේ විවස්තාවට ගරු නොකරපු මේ වගේ මීහරක් ශ්රේෂ්ටාධිකරනයටත් නිගා කරනවනේ ,,,,, මුන් මුළු රටටම පිළිකාවක් ,,,,
Reply : 0 35
Deepal Nirosh Thursday, 13 December 2018 09:48 PM
දැන් ඔය මැතිවරණ ගැන පක්ෂ විපක්ෂ ගැන කතා කරල වැඩක් නැහැ. අධිකරණ තීන්දුවට හිස නමන්න. කරුණාකරල 95 දෙනා දැන්වත් එක මතයක ඉඳගෙන ජවිපෙ පාර්ලිමේන්තුවට ගෙනඑන 20 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්න. ඒක සම්මත වුනොත් 2025 වෙනතුරු පාර්ලිමේන්තු මැතිවරණ ගැන හිතන්න ලැබෙන්නෙ නැහැ. මේ මොහොතෙ ප්රමුඛ ජාතික යුතුකම එයයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
