විධායක ජනපති ක්රමය අහෝසි නොකළ යුතුයි
විධායක ජනපති ක්රමය අහෝසි නොකළ යුතු බවත් ලෝකයේ ජනප්රිය පාලන ක්රමය විධායක ජනපති ක්රමය බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
“ලෝකයේ ජනප්රියම පාලන ක්රමය විධායක ජනපතික්රමයයි. ලෝකයේ විධායක ජනපති ක්රමය ක්රියාත්මක රටවල් 95ක් තිබෙනවා. වෙස්ට් මිනිස්ටර් ක්රමය තිබෙන්නේ රටවල් 44කයි.
මේ වන විට ලෝකය පුරා ජනප්රිය ක්රමයක් වන්නේ විධායක ජනපති ක්රමයයි. එහෙනම් ලංකාවේ විධායක ජනපත්රක්රමයට අකමැති ඇයි. ඇමෙරිකාවේ විධායක ජනපතිධූරය වසර 200ක් ක්රියාත්මකයි.
ජනතා විමුක්ති පෙරමුණට ඇති ප්රධානතම ඇණය ජනපතිවරණයයි. ලංකාවේ තිබෙන්නේ විධායක ජනපතික්රමයේ වැරැද්දක් නෙමෙයි. එය ක්රියාත්මක කිරිමේයි වැරැද්ද තිබෙන්නේ. අපේ මතය විධායක ජනපතිධූරය අහෝසි නොකළ යුතු බවයි. විධායක ජනපතිධූරය සුදුසු පරිදි සංශෝධනය කළ යුතුයි.”

popular news
-
rocky Tuesday, 18 December 2018 06:54 PM
අනේ ගොඩ පෙරකදෝරු පොකැට් කටාණනි. පහු ගිය ජනාධිපත්වරනයෙදී ජනතාව බහුතරය චන්දෙ දුන්න එක කොන්දේසියක් තමයි , ඔය භයානක ධුරය අයින් කිරීම. ඇමරිකාවේ වත් නැති තරම් බලයක් තියන විධායක ජනාධිපතියෙක් අපට කොහොමට වත් ඕන නැහැ. දේශපාලන හොරමැරකම්, මගොඩිකම්, ජඩකම් ඥාති සංග්රහ ඔක්කොම අක්රමිකතා වලට ප්රධාන හේතුවක් තමයි විධායක බලය. දැන් පෙනෙන්නේ නැද්ද වෙලා තියන එක? වඳුරාගේ අතට දැලිපිහිය අහු වනා වගේ පිස්සු කෙලින හැටි!
Reply : 0 14
Champa Wednesday, 19 December 2018 03:18 PM
Rocky දේශපාලන හොරමැරකම්, මගොඩිකම්, ජඩකම් ඥාති සංග්රහ ඔක්කොම අක්රමිකතා තියෙන පාර්ලිමේන්තුව හොඳ වුනේ කොහොමද? ජාතික චන්දෙකින් කවදාවත් ජනාධිපති වෙන්න බැරි හින්දද?
Reply : 0 0
Nandana Wednesday, 19 December 2018 11:17 AM
ගමයෝ උබට යන්න අපායක් නැහැ ,මහින්ද මහතාව නැති කරා,දැන් එනවා ජනදිපතිවත් නැතිකරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
