විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කිරීමට අදාළව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව නීති විරෝධී ලෙස විදේශ රැකියා ව්‍යාපාරයට ඇතුළත්ව ඇති පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටත්,
උප නියෝජිතයන් විදේශ රැකියා රැකියා බදවා ගැනීම නියාමනය කිරීමටත්,
විගමනික ශ්‍රමිකයන් අනතුරට පත්කරන මහා පරිමාණ අක්‍රමිකතා දූෂණ මැඩලීමටත් හැකිවන පරිදි මෙසේ පනත සංශෝධනය කිරීමට නියමිතය.