තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගෙන සිටින ශ්‍රී ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයන් හට එම මුදල් බැංකු පද්ධතිය තුළට ආකර්ශනය කර ගැනීම වෙනුවෙන් මහ බැංකුව පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම පොදු සමා කාලය 2022.08.15 දින සිට මසක කාලයකට ක්‍රියාත්මකය. ඒ අනුව අදාළ මුදල්,
i. පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ
ii. බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණීමට