මේ වසර තුළදී විදේශ රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවූ ශ්‍රමික සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.
මේ වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සදහා පිටත් කර යැවීමේ ඉලක්කයක් පැවති අතර එම ඉලක්කය තුන් ලක්ෂ තිස් දහස දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.