විදෙස් ගමන් බලපත්‍ර 28ක් සමග මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට
විදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
අවුරුදු 59ක් වන අබ්දුල් ජවාර් මොමොහමාඩ් ජවාන් නැමැති සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු ගලගෙදර පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

popular news
-
Champa Tuesday, 21 May 2019 10:21 AM
මුස්ලිම් ගෙවල් පල්ලි වලට ගහපු ගමන් ඊට පස්සේ human smuggling පටන් ගන්නවා ඒක උඩ. අද ඊයේ නෙමෙයි සෑහෙන කාලෙක ඉඳන් ඔය වැඩේ යනව. ඒ විතරක් නෙමෙයි වෙන රටවලින් මිනිස්සු මෙහෙට ගෙන්න ගෙන ඊට පස්සේ ඇමරිකාවට යුරෝපෙට යවනවා. මට හරියටම කියන්න බැහැ නමුත් ටිකක් බලන්න ඕනේ ඒ විදිහට වෙන රටවලින් ගෙන්නන මිනිස්සුන්ට ලංකාවේ ගමන් බලපත්‍ර සහ වෙනත් හොර ලියකියවිලි හදල ශ්‍රී ලාංකික මුස්ලිම් කියලද යවන්නේ කියල. මේක මම කිව්වා 2017 ද කොහෙද රෝහින්‍ය සරණාගතයෝ පිරිසක් අල්ල ගත්ත වෙලාවේ. මම ලිව්වා CT එකට මෙතන human smuggling racket එකක් යනව කියල. කොහොම හරි ලංකාවේ UN Office එකත් එක්කත් සම්බන්ධයක් තියෙනවා මේකට. ඒ කියන්නේ නීත්‍යානුකූල විදිහට යවන්න.
Reply : 0 0
chathuri Tuesday, 21 May 2019 04:47 PM
මේවට. දඩුවම් දෙන්න. කලින්. විමල් බේබිට ,ඔහුගේ මනමාලිටයි දඩුවම් දීලා ඉන්න , විමල් බේබි. හොර පාස් පොට් හදාගෙන කරපු. බිස්නස් මොනවද. .මාලිගා වගේ ගෙවල් හැදුවේ. කොහොමද. . මුස්ලිම්. අන්තවාදීන් වගේද . අනිවාර්යෙන් එහෙම. වෙන්න ඕන. , ජෝඩුවම ලොකු නැටුමක් නටල තියෙනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

