තම විදෙස්ගත බිරිඳ අනියම් සබඳතාවක් පවත්වන බවට දැන ගැනීමෙන් පසු 38 හැවැරිදි පියෙක් තම අවුරුදු 6ක දියණිය සමග දුම්රියට පැන දිවි නසා ගැනිමේ අභාග්‍ය පුවතක් කන්තලෙන් වාර්තා වෙයි.
ඊයේ රාත්‍රී කාලයේදී රජ ඇල ප්‍ර දේශයේදී ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියට පැන මෙසේ දිවි හානිකරගෙන තිබේ.
මෘත ශරීර කන්තගේ රෝහලේ තැන්පත් කර ඇති අතර බිරිඳගේ අනියම් සබඳතාවය පිළිබඳව කළ කිරී සිත්තැවුලට පත්ව මෙම තම දියණිය සමග දිවි හානි කරගෙන ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිව ඇතැයි පොලීසිය කියයි.