විදුලි ගාස්තු සියයට 66කින් ඉහළට
විදුලිය ගාස්තු සියයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි වූ බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව විදුලිය ගාස්තු වැඩිවීම අද (15) සිට ක්රියාත්මක වන බව ද මණ්ඩලය සඳහන් කරයි. විදුලිය ගාස්තු සියයට 66 කින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් තිදෙනෙකු ඊයේ (14) අනුමැතිය දී ඇත.
මෙම යෝජනාවට කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විරුද්ධත්වය ප්රකාශ කර ඇති අතර සෙසු සාමාජිකයන් තිදෙනකු ඒ සඳහා එකඟතාව පළකිරීම හේතුවෙන් එම යෝජනාව බහුතර එකඟතාව මත සම්මත වී ඇත.
-
LGPJ Thursday, 16 February 2023 01:23 AM
Islandwide gigantic dust bin created by both parties..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

