විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) මීට සුලු මොහොතකට පෙර ප්රකාශ කිරීම මහජන උපයෝගිතා කොමිසම විසින් සිදුකෙරුනා.
ඒ පැවති විදුලි ගාස්තුව ඉහල නොදමා එලෙසින්ම පවත්වා ගැනීම සඳහායි.
ලංකා විදුලි බල විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණු පසුබිමක මෙම තීන්දුව අද ප්රකාශයට පත් කෙරැණා.
ඉන්ද්රමූර්ති ජයසූරිය