විදුලි ගාස්තු සංශෝධනය අනිවාර්යයෙන් සිදුවෙනවා
ලබන ජනවාරියේ සිට විදුලි ගාස්තු වැඩිවීම අනිවාර්යයෙන්ම සිදුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නීතිමය ප්‍රතිපාදන ඇති බවත් නීතිපතිවරයා ඒ බව තහවුරු කර ඇති බවත් ඔහු පැවැසීය. විදුලි බිල සංශෝධනය වන ආකාරය සම්බන්ධයෙන් මීළඟ කැබිනට් රැස්වීමට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා පැවැසීය.
popular news
-
Dayan Wednesday, 21 December 2022 02:46 PM
Is this guy a brother of Idi Amin?
Reply : 0 0
Demuni Uduwara Wednesday, 21 December 2022 11:01 PM
Why you are so interested to increase electricity charges without finding alternatives? Infamous scams taken place under your cost the country in billions! But your government including you are in deep sleep against these scams.
Reply : 0 0
LGPJ Thursday, 22 December 2022 01:32 AM
Compulsion for the power cut with price increase !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
