විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණයක් තවම ගෙන නොමැති බව විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
ගෙවල්වලට මෙන්ම කර්මාන්ත සඳහාත් අවම මිලට විදුලිය ලබා දීමට රජයේ අරමුණ බවද ඔහු පැවැසීය.
විදුලි ගාස්තු අඩු කිරීමේ හෝ වැඩි නොකර සිටීමේ තීරණයක සිටින බව ඔහු පැවැසීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී පමණින් විදුලි ගාස්තු වැඩි කිරීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය.
සුබවාදීව වැඩි කිරීමට නොයා ඉන්න සිටින බවත් ඔහු පැවැසීය. ණය ගෙවීමට ඇති බවත් ණයෙන් කොටසක් විදුලි බිලට එකතු වීමට තිබෙන බවද ඔහු පැවැසීය.