විදුලි ගාස්තු වැඩි කිරීමට ඉඩ දෙන්නේ නෑ
විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජිකයන් සමග සාකච්ඡා කළ බවත ඒ් අනුව විදුලි ගාස්තු වැඩි කිරිමට ඉඩ ලබා නොදෙන බවත් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
නව වසරේ වැඩ ආරම්භ කිරීමට මත්තෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සේවකයන් අමතමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
විදුලි ගාස්තු වැඩිකිරීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති ගාසතු ක්රමය ඉතාමත් අසාධාරණ ක්රම වේදයක් බවද ඔහු පැවැසීය.
ඒ්කක 30ට අඩුවෙන් භාවිත කරන අයගෙන් සියයට 1200ක පමණ විදුලි ගාස්තු වැඩිකිරීමක් රජය අපේක්ෂා කරන බවද ඔහු පැවැසීය.
විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව වැරදි ලෙස ආවොත් එය නිශ්ප්රභා කරන බවද ඔහු පැවැසීය.
popular news
-
Hubert Monday, 02 January 2023 02:40 PM
This man is too much
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

