විදුලි ගාස්තු වැඩිවෙන හැටි අද ප්රකාශ කරයි
විදුලි ගාස්තුව සියයට 18කින් ඉහළ නැංවීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට ක්රියාත්මක වන අතර ඒකක අනුව විදුලි ගාස්තු වැඩිවෙන ආකාරය අද පස්වරුව වන විට නිවේදනය කිරීමට නියමිතය.
රජය විසින් මීට පෙර වසරකට දෙවරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ප්රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණත් මේ වසරේ විදුලි ගාස්තු සංශෝධනය මේ වන විටත් අවස්ථා කිහිපයකදී සිදුව තිබීම කැපී පෙනෙයි.
popular news
- 
                            
shaan Friday, 20 October 2023 05:21 AM
ubalata thawa monada tiyenne thawa wadi keranna.
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                