මේ වන විට ක්රියාත්මක පැය දෙකක විදුලි කප්පාදුව හෙට හා අනිද්දා දිනයේදී පැය දෙකයි විනාඩි 20 බැගින් දක්වා ඉහළ නැංවීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.
ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා වෙත දහවල් කාලයේ පැයක් ද, රාත්රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්රියාත්මක කිරීමට නියමිතය.