www.ada.lk
2026 ජුනි මස 29 වන සඳුදා
විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනපතිවරයාගේ නියෝජගය අනුව ජනපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (03දා) නිකුත් කර තිබේ.
අත්‍යාවශ්‍ය සේවා මහජන පනත යටතේ මහජනතාව වෙනුවෙන් එම සේවා අඛණ්ඩව පවත්වාගෙන පවත්වා ගෙන යෑමේ අරමුණින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
හිඟ බදු ආදායම රු.ට්‍රි. 2.1යි
වෙනිසියුලාවේ කැරකස් අගනුවර ප්‍රභල භූ කම්පන ද්විත්වයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd