විදුලිය නොකපා ඉන්න ඩොලර් මිලියන 100ක් මසකට අවශ්‍යයි
විදුලිය නොකපා සිටීමට නම් අවම වශයෙන් මසකට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. ජලවිදුලිය හා ගල් අඟුරු භාවිතයත් සමග පැය 24ම විදුලිය සපයාදීම වෙනුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 31000ක්, දැවිතෙල් මෙට්‍රික් ටොන් 63000ක් හා නැප්තා මෙට්‍රික් ටොන් 11000 ක් අවශ්‍ය තිබේ.
ඒවා සපයා ගැනීම වෙනුවෙන් මසකට අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් අවශ්‍ය වෙයි.
popular news
-
LGPJ Saturday, 28 May 2022 06:16 PM
Please utilize 24 hour Power Cut and Save 100 million and go on. No limit for these types of statements.!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

