විදුලිය කප්පාදුවක් සඳහා කිසිසේත් සූදානම් නොමැති බව කැබිණට් තීරණ දැණුම්දීමේදී ඊයේ (22) සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් කියා සිටියේය.
රජංයේ පරමාර්ථය ජනතාවට විදුලිය අඛණ්ඩව සැපයීම බවත් ඒ් සඳහා වඩාත් පළදායී ප්‍රභවයන් යොදාගැනීම සිදුකරමින් වඩාත් හොඳින් කළමනාකරණය කරන බවත් එහිදී වැඩිදුරටත් පැවසීය . (I J)