විදුලිබිල් ගාස්තු ගැන මහජන උපයෝගීතා කොමිසමේ තීරණය මෙන්න
- 14 10 2025
- 11:17
- {{hitsCtrl.values.hits}} views
- ..
2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලිබිල සංශෝධනය නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.
ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව හෙතෙම අද(14) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
