කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක වත්කම් බැරකම් ප්‍රකාශය හරහා සැබැ වත්කම් බැරකම් ඉදිරිපත් කර නැතැයි ඇයගේ බාල සහෝදරිය සඳහන් කරයි.
ඇය විසින් සිය මුහුණු පොතේ සටහනක් තමබින් ප්‍රකාශ කරනුයේ 2010 සහ 2015 කාලය තුල විදුර වික්රමනාක වෙත ලැබුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය අලෙවි කරමින් ලබා ගත් මුදල් වත්කම් ප්‍රකාශයේ පෙන්වා නැතැයිද එම බලපත්‍රය අලෙවි නොකෙරුවේනම් එම රථ වාහන දෙක කොහෙදැයි හෙලි කල යුතු බවයි.
එමෙන්ම පාරදෘශ්‍ය භාවයෙන් වැඩ කරන්නේ නම් වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් නොව එය විගණනය කිරීමටද එකඟවිය යුතු බවත් ඇය විසින් සිය මුහුණුපොතේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.