විද්‍යුත් වාහන බද්ද සියයට 15කින් ඉහළට
විද්‍යුත් වාහන වෙනුවෙන් අයකරන බදු ප්‍රතිශතය සියයට 15 සිට සියයට 30ක් දක්වා ඉහළ නංවා ඇති බව අද පාර්ලිමේන්තුවේදී අණාවරණය විය.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරම මහතා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
විද්‍යුත් වාහන වෙනුවෙන් අවම බදු සීමාවක් පැනවීම හරහා එම වාහන වැඩි වශයෙන් ගෙන්වීම හරහා ඩොලරයට ඇතිවිය හැකි තෙරපුම අවම කර ගැනීම වෙනුවෙන් මෙසේ බදු ඉහළ දැමූ බව ඔහු පැවැසීය.
popular news
-
පාලිත Wednesday, 21 May 2025 07:28 AM
සාමාන්‍ය ජනතාවට තව තව බදු වැඩි කරනව. හැබැයි උන්ට පැන්තොම්. අපිත් ඡන්දෙ දීල කරගත්තු දෙයක් !!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

