වික්ටර් අයිවන් හා කරු ජයසූරිය කැබිනට් මණ්ඩලයට
ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා හා හිටපු කථානායක කරු ජයසූරිය මහතා කැබිනට් මණ්ඩලයට කැඳවා ජාතික සභා පිළිබඳව කැබිනට් අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ කථිකාවතක් සිදුකිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
ඊයේ පැවැති කැබිනට් රැස්වීමට ඔවුන් දෙදෙනා ඇතුළු නියෝජිත කණ්ඩායමක් කැදවා මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ. ඉන් අනතුරුව ජාතික ජන සභා ලේකම් කාර්යාලයක් ඉදිරිපත් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති අතර එම කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
popular news
-
samson de silva Wednesday, 12 October 2022 03:45 AM
Wala payayi, Goda payayi thiyaagena inna umbala set eka ekathuwee wihilu karamin hitapallaa! Api haamathey indalaa merilaa yannam.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

