ඉදිරි දින කිහිපයේදී උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිි.
කෙසේ වෙතත් අද දිිනයේදි දකුණු පළාතෙත්, රත්නපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි තැනිින් තැන වැසිි ඇතවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයිි.
සෙසු ප්‍ර දේශවල වැසිි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.