වැලිගම, උඩුකාව ප්රදේශයේ දී අද(16දා) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.
වැලිගම ප්රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙලෙස වෙඩි ප්රහාරය එල්ල වී ඇති අතර, මෙහිදී කිසිවෙකු තුවාල ලබා නොමැති බව පොලීසිය පැවසීය.
මෙම මන්ත්රීවරයාට මරණ තර්ජන තිබූ බව සඳහන් කරමින් පොලිස් ආරක්ෂව ලබා ගෙන තිබූ බව පොලීසිය වැඩිදුටත් සඳහන් කළේය.