නව මුදල් අමාත්‍යවරයෙක් පත්වන තෙක් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
එසේම ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කර ඉදිරියේදී මුදල් අමාත්‍යවරයෙක් පත්කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.