වහාම රටතුළ නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලසෙ වැඩබලන ජනපතිවරයාගෙන් හා ආරක්ෂක අංශ වලින් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නීතියට හා සාමයට ඉහළික් කිසිවෙකුට සිටිය නොහැකි බවත් කිසිවක් තිබිය නොහැකි බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනය
