වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන අද
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 540 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,591ක් වේ. මේ දක්වා දිනක් තුළ මෙරටින් වාර්තා වු වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන මෙය වේ.
-
bandara Wednesday, 19 May 2021 10:00 PM
මෙච්චර වින්නැහියක් වෙලත් අපේ 224 දෙනාට ගානක් වත් නෑ. අන්න මැතිසබේ වරාය නගර පනත ගැන කතා කරනවා. කොන්දක් ඇති ස්වාධීන කතානායක නෙනෙක් ඉන්නවා නම් මේ වගේ වෙන්නේ නෑ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

