වාහන රාශියක් ඇති ව්‍යාපාර සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයට ලියාපදිංචි වීමේ අවස්ථාව මේ වන විට ලැබී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
ඒ අනුව ව්‍යාපාරයේ ලියාපදිංචි අංකය භාවිත කරමින් එසේ ලියාපදිංචි විය හැකි බවත් යන්ත්‍රෝපකරණ සඳහා සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ඒ ඒ ප්‍රා දේශීය ලේකම් කාර්යාල තුළ ලියාපදිංචි කරන ලෙසද අමාත්‍යරය සිය ට්විටර් ගිණුමෙන් පවසයි.