වාසුට තනතුර එපා වෙයි
පාර්ලිමේන්තුවේ අචාරධර්ම හා වරප්රසාද පිළිබඳ කාරක සභාවේ සාමාජිකයෙක් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්රී වාසුදේව නානායක්කාර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඒ් අනුව ඔහුගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා පාර්ලිමේන්ත මන්ත්රි ජයන්ත කැටගොඩ මහතා පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
popular news
-
සුරංග Tuesday, 08 November 2022 06:33 AM
ආචාර ධර්ම නොදන්නා කියත නාලිකාව වගේ කිසිවෙකුට ගරුකිරීමක් නොදන්නා එකෙක් එම කාරක සභාවෙ මොනවා කරන්නද ඔහුට වඩා මොන්ටිසෝරියකට වත් නොගිය කෙනෙක් පත්කිරීම හොදයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
