පුද්ගලික රෝහලක නාමය භාවිත කර විදේශ ගත වන පුද්ගලයින් සඳහා අවශ්‍ය පී.සී.ආර්. පරීක්සණ වාර්තා ව්‍යාජ ලෙස සකස් කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මීගමුව, තෙල්වත්ත ප්‍ර දේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මුලින්ම අවුරුදු 27ක සැකකරුවෙක් අත්අඩංගුවට ගන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සෙසු සැකකරුවන් අත්අඩජගුවට ගෙන තිබේ.
එක් ව්‍යාජ පී.සී.ආර්. වාර්තාවක් සකස් කිරීම සඳහා රුපියල් 6000ත් 6500ත් අතර ප්‍රමාණයක් ලබාගෙන තිබේ.