රත්නපුර වේවැල්වත්ත බටේපොල ප්‍රදේශයේදි ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කළ පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තුන්දෙනා අතර ව්‍යාජ ලේඛන සකස් කිරිම සඳහා අධාර අනුබල දුන් පුද්ගලයාද සිටින පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් අවුරුදු 34,42,සහ 44 යන වයස්වල පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන්ය.