පෙරදී මෙන්නොව වර්ථමානයේදී ව්‍යාපාර කරන අයට පහසු බව සර්වජනබලවේග නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර අයවැය විවාදයට එක්වෙමින් අද (11)දා පාර්ලිමේන්තුවේදී පැවසීය. වෙනදා ව්‍යාපාර සිදුකිරීමේදී දේශපාලකයන් පසුපස යාමට සිදුවූ තත්වය වර්ථමානයේ නැතිවීයාම පිලිබඳ මෙම රජයට ස්තූතිවන්ත වියයුතුබව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය