වාහන 164ක් මිලදී ගැනීමට බැසිල් අනුමැතිය ඉල්ලයි
අත්‍යාවශ්‍ය ක්ෂේත්‍ර කටයුතු සඳහා අවහ්‍ය ගිලන් රථ, වතුර බවුසර්, ඩබල් කැබ් රථ ඇතුළත්ව වාහන 164ක් මිලදී ගැනීම සඳහා වන යෝජනාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉරිපත් කර ඇති බව වාර්තා වෙයි.
අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ණයවර ලිපි ආරම්භ කර තිබුණත් පසුව අවලංගු කරන ලද ජිප් රථ මිලදී ගැනීම වෙනුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ටොයෝටා හයිඒස් වර්ගයේ ගිලන් රථ 50ක්, හිනෝ වතුර බවුසන් 52ක්, ටොයෝටා හයිලක්ස් ඩබල් කැබ් රථ 62ක් පිළිවෙළින් ජපන් යෙන් 206,757, 500, ජපන් යෙන් 239,999,968ක් හා ඇමෙරිකානු ඩොලර් 1,801,456ක මුදලක් වැය කරමින් මිලදී ගැනීමට නියමිත බව කියැවේ.
popular news
-
Prabath Wednesday, 18 August 2021 09:39 AM
Thiyena ewa bhavitha karanna. oya anayanayath nathwanna. Anumathiya denna nam epa Janadhipathi thumani. Janadhipathi Thumani thaniyana obage poorna balaya yodawanna. Ehema hari de karanawanam api oba samagai. Nathnam ara kiwwa wage deviyangema pihitai obatath. Prabath
Reply : 3 23
Sumudu Wednesday, 18 August 2021 01:08 PM
we also need to buy vehicles.
Reply : 0 0
Demuni Uduwara Thursday, 19 August 2021 03:50 AM
Country is crying due to deficiency in dollars. We have now a litmus test before us ! Identify the patriots and traitors, Individually.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

