වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට වන තොරතුරු අසත්‍යයි - PMD
වස මිශ්‍ර සහල් ආනයනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කළ තොරතුරු අසත්‍ය හා පදනම් විරහිත බව වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
popular news
-
Kumar Sunday, 18 September 2022 02:27 PM
kalakata pera lankaway sahalala adhikalesa arsenic athinisa amerikawata arnayakirima thanam karanam thibuna.
Reply : 0 0
anura Monday, 19 September 2022 06:04 AM
මේ ප්‍රවෘතිය මුලින් දැම්මේ පල් මෝඩයෙක් බව හෙළි වෙනවා. ප්‍රතිශතයක් කියන්නේ මොකක්ද වත් නොදැන එහෙම නැත්නම් ගණිතය සාමාන්‍ය පෙළ වත් සමත් නොවූ වෙක් බව හොඳින් පෙනෙනවා. අපි හිතමු එම ප්‍රවෘතිය අනුව ඊයම් 43%, කැඩිබියම් 26%, රසදිය 20% තිබුනා කියලා එකතුව 89%. එතකොට හාල් තියෙන්නේ 11%. ඔය හාල් අරගෙන කැඩ්බියම් විතරක් පිරිසිදු කරලා ලෝකයට අලෙවි කළොත් ලංකාව ගොඩ. මෙවැනි ප්‍රවෘතියක් පළ කරන්න ඉස්ස්ල්ලා එය දිහා පරීක්ෂාවෙන් බලන්නවත් නොදන්න ගොන් මාධ්‍ය වේදීන් හා කතෲ වරු ප්‍රධාන මාධ්‍ය ආයතන වල සිටින්නේ කියලා හොඳන් දැන් පෙනෙනවා. උන් ජනතාව ගොනාට අන්ඳන අතර ඒවාට බහුතරයක් රැවෙටෙන බවත් ප්‍රසිද්ධ කාරණයක්. මුන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කරන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

