මේදිනවල චීයේ සංචාරයක නනිරත රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් හා චීන ඉංජීනේරුවෙකු අතර අපූරු හමුවීමක් සිදුවිය.මීට වසර වසර 26 කට පෙර ඒනම් 2026දී රුසියානු ජනපතිවරයා ලෙස පුටින් චිනයේ සිදුකළ පළමු රාජ්ය නායක සංචාරයකදීබීජිංහි බෙයිහායි උද්යායේදී ඒවක කුඩා දරුවෙක් වූ පෙන්ග් අතර හමුවක් සිදුවිය. මෙම හමුවේ ඡායාරූපයක්ද තවමත් පවතී.
මෙවර පුටින් චීනයේ සිදුකරන්නේ 25 වැනි සංචාරය වන අතර දෙදෙනා අතර වැළඳගැනීමෙන් පසු, පුටින් ඉංජිනේරුවරයාට "ඕනෑම වේලාවක" රුසියාවට පැමිණිය හැකි බව පැවැසීය. "මම නිසැකවමඒනවා " පෙන්ග් පිළිතුරු දුන්නේය.

