අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමි ට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21දා) වරෙන්තු නිකුත් කළේය.
ඒ 2021 වසරේ දී අයුතු ජනරාශියක් ලෙස කටයුතු කරමින් අවහිර සිදුකළේ යැයි කියමින් පොලීසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලකට ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.