විශ්‍රාම වැටුප් සංශෝධනය සඳහා බිලියන 12ක්
- 5 03 2019
- 16:06
- {{hitsCtrl.values.hits}} views
- ..
විශ්‍රාම වැටුප් ඉහළ නැංවිමට ඒ සඳහා අවශ්‍ය සංශෝධන සිදු කිරිමට බිලියන 12ක මුදලක් වෙන් කර ඇත.
ඒ අනුව පහළම විශ්‍රාමිකයින් සඳහා රු.1600කින්ද පළමු පෙළේ ගුරුවරුන් සඳහා රු.4600කින් හා අමාත්‍යාංශයේ ලේකම්වරුයෙකුගේ රු.12,000කින්ද ඉහළ නංවිමට තිරණය කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
