විවාහ ලියාපදිංචියට බාධාවක් නෑ
- 16 08 2021
- 09:46
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව පැවැත්වීමට අවසර හිමි නොවූවද විවාහයක් ලියාපදිංචි කරගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.
එම විවාහ ලියාපදිංචිය යම් ස්ථානයකදී නිවසකදී කර ගැනීමට හැකියාවක් බවතින බවත් ඒ සඳහා සහභාගී විය හැක්කේ, මනාල යුවල, දෙපාර්ශ්වයේ දෙමව්පියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂිකරුවන් දෙදෙනාට පමණක් බවත් ඒ හැර වෙනත් කිසිවෙකුට ඊට සහභාගීවීමට අවස්ථාවක් නොමැති බව මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
