වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය රොහාන් ඕලුගලට
- 29 01 2026
- 15:39
- {{hitsCtrl.values.hits}} views
- ..
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ අධ්යක්ෂවරයා ලෙස පත්කර ඇත. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
