හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවට වාර්ථා වෙයි.
මිය යනවිට ඒ මහතා 64වන වියේ පසුවිය.
1986 වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් වර්ණවීර මහතා වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය තිබුණි. 1994 වසරේ දී ඔහු ක්‍රිකට් පිටියෙන් සමුගන්නා ලදී .
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිටිය සැකසීමේ ප්‍රධානියා ලෙසද එ මහතා කටයුතු කර ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය