ව්‍යවස්ථාදායක සභාවේ මහින්ද නියෝජිතයන් ඉදිරියේදී
ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ අද (09දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය මේ බව පවසා සිටියාය.
popular news
-
rocky Wednesday, 09 January 2019 06:07 PM
මහින්දගේ නියෝජිතයන ලෙස ඉදිරිපත් වෙන්න සුදුසු කාන්තාවන් නම් ඔබ හැරෙන්න තවත් ඕන තරම් ඇති!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

