www.ada.lk
2026 ජුලි මස 19 වන ඉරිදා
ශ්රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්රීඩක වනිඳු හසරංගට මෙවර පැවැත්වෙන 2026 විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය අහිමි වී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
ඒ ඔහු මුහුණ දී සිටින මාංශ පේශි ආබාධය හේතුවෙන්. ( I J)
popular news
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
හිටපු පොලිස්පති සී.ඩී. වික්රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්රාහකයන්ට මුදු
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd