විනිසුරන්ට වෛද්‍ය රක්ෂණයක් දෙන්න - සුසිල්
අධිකරණ විනිසුරුවරුන්ට වෛද්‍ය රක්ෂණයක් ලබාදිමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ව්‍යවස්ථාදායක සභාව පිළිබඳව පාර්ිමේන්තු කල් තැබීමේ විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ සඳහා උපරිම සහාය ලබාදෙන බවත් ඔහු සඳහන් කළේය.

popular news
-
Champa Thursday, 21 February 2019 05:48 PM
මොකක්ද මේ කියන්නේ? පහල මධ්‍යම පන්තියේ සහ දුප්පත් පන්තියේ අහිංසක මිනිස්සුන්ගේ මුදලින් ඉහල පන්තියට සහ ඉහල මධ්‍යම පන්තියට රක්ෂණයක් දෙන්න යනවා කියලනේ මේ කියන්නේ? හොඳයි වැඩේ.
Reply : 0 0
Nandana Friday, 22 February 2019 04:10 PM
මුට තව මොනාද ඕන ,? , නරකාදී හැත්ත
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

