විදේශ සබඳතා අමාත්‍ය සභානායක හා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලක්සම්බර්ග් විදේශ කටයුතු හා යුරෝපා කටයුතු පිළිබඳ අමාත්‍ය ජින් ඇසෙල් බර්න් (Mr. JeanAsselborn) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ලංකාව හා ලක්සම්බර්ග් අතර ඉදිරියේදි සිදු කිරීමට අදහස් කරන ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව දෙදෙනා අතර මෙහිදි අදහස් හුවමාරු විය.
සංචාරක හා තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර ගැන මෙහිදි විශේෂ අවධානයට ලක් විය.