ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 15 වන සඳුදා
නෝර්වුඩ් පොලිස් වසමට අයත් මහනෙලුව වතුයායේ තේ දලු නෙළමින් සිටි වතුකම්කරුවන් පිරිසකට අද (13දා) උදෑසන 10.30 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම බඹර ප්‍රහාරයෙන් දසදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් හත්දෙනෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
popular news
කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ලංකාවේ පළමුවරට කළ සැත්කම
ලංකාවේ ඔෂිනි ඉතිහාසය වෙනස් කරමින් චෙස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකට
දෙසැම්බර් සහ ජනවාරි අඩු පීඩන, තරංග ආකාරයේ කැළඹීම්, අවපාත හෝ සුළි සුළං ඇතිවීමේ හැකියාව තිබෙනවා
ග්ලේන්ෆෝල් දිය ඇල්ල දිත්වාට පෙර දිත්වාට පසු
අවුරුදු 39ක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ කෝටි ගණනක දේපළ ක්‍රියාවිරහිත කරයි
අශෝක රන්වල අත්අඩංගුවට - රන්වල සාමාන්‍ය පුරවැසියෙකු සේ සලකා නීතිය ක්‍රියාත්මක කරන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd