වගා හානී වී ගොවීන්ට පමණයි
මහ කන්නයේ වී වගා කළ තම නිෂ්පාදනය අඩු වූ වී ගොවීන්ට පමණක් වගා හානි ගෙවන බවත් අනෙකුත් වගාවන්ට (එනම් බඩ ඉරිඟු, එළවළු ඇතුළු ) වගා හානි ගෙවීමට තවමත් තීරණය කර නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
popular news
-
LGPJ Wednesday, 26 January 2022 02:04 AM
No. All over the Sri Lankans !!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

