නොමිලයේ වගා රක්ෂණ ක්රමවේදනය යටතේ වී, බඩ ඉඟරිු ලොකු ලූණු, අර්තාපල්, මිරිස් සොයා යන වගාවන් වලට
සිදුවූ හානි ඳසහා අක්කර 95128ක් වගා කළ ගොවීන් 79602ක ප්රමාණයක් ඳසහා රුපියල් මිලියන 1640 කට ආසන්න
මුදලක් කෘෂි රක්ෂණ වන්දි ලෙස ගෙවා ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරයි.
මෙහිදී ස්වාභාවික ආපදා තත්ත්වයන් වන ගංවතුර, අධික වර්ෂාව, ඟනියය මෙන්ම රෝග පළිබෝධ වන අලි හානි වැනි තත්ත්වයට යටතේ හානියට පත් වගාවන් ඳසහා රක්ෂණ ආවරණ ලබාදීම සිදුකරයි.