වකුගඩු රෝගීන්ගේ අයිතීන් වෙනුවෙන් වු උද්ඝෝෂණය
- 17 01 2019
- 18:40
- {{hitsCtrl.values.hits}} views
- ..
වකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබාදෙන්නැයි පවසමින් අද දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ.
මෙය සංවිධානය කර ඇත්තේ නිදහස් සෞඛ්‍ය සේවය උදෙසා ජනතා ව්‍යාපාරය විසිනි.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු











popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
